2 weeks ago අපේ භූමිය මගේ කතාව ඇරඹියේ මේ බිම මතයි. මුහුදේ ගසාගෙන ගිය ගස්වල මුල් යට තිබූ පස් දැන් මෙහි නග්නව වැතිර හිඳී. ග්‍රීෂ්ම
1 year ago සයුර පිරවීම තරු විසුළ අහස් ගඟගල ගලා වැතිරෙයිදිදුළන අඩ සඳපැමිණෙයිඅප පිටුපසින්මීදුම් දුමාරයවසා ගනියි කෙත්වතු හැපි හැපී පොල් රුප්පාවලබුර බුරා නැගෙයි රළබෙංගාල බොක්කෙන්පැල්පත්
2 years ago සාංකාව (දෙමළ කෙටිකතාව) “අර්ච්චනා…..” “දෙනට නැකත…..” “දහයියා තුළිනුත් රන් උපදියි.” අම්මා හඳහන බලන්නට දෙන සෑම විටක දී ම මෙය ද එක්කර කියන්නී ය.
2 years ago ගාසා තීරයේ දී පරව ගිය විප්ලවීය පලස්තීන කිවිඳිය පලස්තීන කිවිඳියක සහ නවකතාකාරියක වන හිබා කමල් අබු නඩා ඊශ්‍රායල ප්‍රහාරයකින් ඛේදජනක ලෙස මියගියාය. ඇයගේ ජීවිතය අහිමි වීමට ටික වේලාවකට
2 years ago කාක තර්ජිත හිස (දෙමළ කෙටිකතාව) “ඉතාමත් පුදුම සහගත දෙය නම් ඔහු ඒ දැරිය ඉදිරියේ කපුටන්ට විරෝධය පෑමට එකදු අසැබි වදනක් පිට නො කිරීමය. ඒ කොලු
2 years ago කූඩුව හැර දමනු! වසර ගණනක් මුළුල්ලෙහි යටත් වී බිමටම නැමී ගිය හිස් නැවත නොඑසවී තිබෙයි….. අර බලන්න අපගේ පයට පෑගී තැලී පොඩි වෙන
2 years ago වෙනස්වීම් අම්මාගේ දෑස්වලින් කඩා හැලෙන කඳුළු දෙස මම නිහඬව බලා සිටියෙමි. “මං මොනවා කිව්වත් එයා අහන්නේ නැහැනේ… ඉතිං අඬපුදෙන්… ‘’ අප්පා
3 years ago කොහොඹ ගහ සහ පවලම් ආච්චි කිලිනොච්චිය නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් තුනක දුරින් පිහිටි විවේකානන්ද නගර් ග්‍රාමයත්, භාරතිපුරම් ග්‍රාමයත් වෙන් කරමින් දිවෙන බොරළු පාරේ සැතපුම්
3 years ago කියා දී යනු මැන මදක්! පරඬැලක් විලස ඉබාගාතේ ඇදී යයි අපෙ ජීවිතය…. කවර තුරු හිසක, කවර අතු රිකිල්ලක පෙති විදා විකසිත වෙද කූමන මොහොතක කුමන
3 years ago ඇසේ පිපුණු ගිනි රාත්‍රියේ නිසල බව හෙමිහිට ඇදී ඇදී යද්දී මීරාගේ කොට්ටය අසල තිබූ එලාම් ඔරලෝසුව හඬ නගන්නට වූයේ ය. එපා කරවන සුලු