11 months ago සයුර පිරවීම තරු විසුළ අහස් ගඟගල ගලා වැතිරෙයිදිදුළන අඩ සඳපැමිණෙයිඅප පිටුපසින්මීදුම් දුමාරයවසා ගනියි කෙත්වතු හැපි හැපී පොල් රුප්පාවලබුර බුරා නැගෙයි රළබෙංගාල බොක්කෙන්පැල්පත්